Sunday, July 2, 2017

INFORMATION & COMMUNICATION TECHNOLOGY (තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය)

INFORMATION & COMMUNICATION TECHNOLOGYතොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය


බිහිවීම හා එහි පරමාර්ථ


පරිගණක හා තොරතුරු තාක්‍ෂණය ආශ්‍රිත විෂයයන් පාසල් පද්ධතියට හදුන්වා දීමට ලෝකයේ විවිධ රටවල් උත්සාහ ගනුලැබුයේ වර්ෂ 1960 දී පමන සිටය ශ්‍රී ලංකාවේ නම් 1983 සිටය එහෙත් තොරතුරු තාක්‍ෂණය පාසල් විෂයයන් ලෙස 2001 වසරේදී කැඛිනටි අනුමැතිය මගින් 12 ශ්‍රෙණිය සදහා GIT නම්න් හදුන්වා දෙන ලදි මෙහි විෂය මාලාව අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය මත ජාතික අධ්‍යාපන ආයතන මගින් සංවර්ධනය කර අනුමත කරනලදි ශ්‍රී ලංකාෙවි උපෙළ ඉගැන්වෙන පාසල් 2500 න් (විද්‍යා විෂයය ඉගැන්වෙන පාසල් 500 සමග) ඕනෑම පාසලක මෙම විෂයය ඉගැන්විය හැකි අතර ඒ සදහා එක්ගුරුවරයකු වෙන්කර ගත හැකිය

පැකේජ හැදැරීමටත් විවිධ ව්‍යාපෘති වලට රැවටීමටත් සිදුවඇති ශ්‍රීලාංකිකයන් තුල නිවරදි අවබෝධයක් ලබාදීම මෙහි ද්වීතික පරමාරAථයකි 2001 හා 2002 ශී්‍ර ලංකාවේ සියලූ පළාත්වල (යාපනයද ඇතුලත්ව) මෙම ව්ෂය පිළිබද හදූන්වා දීමේ සම්මන්ත්‍රණ මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්‍ෂණ ඒකකය ව්සින් පවත්වන ලදී මෙම ව්ෂයය GIT ලෙස හදුන්වාදීම අතරමැදි ප්‍රවේශයක්ලෙස සැලකෙන අතර පසුව මෙම ව්ශයයට අමතරව උසස්පෙළ ව්ද්‍යාව්ෂයයක් ලෙස තොරතුරුතාක්‍ෂණය හදුන්වාදීමට නියම්තය එමෙන්ම තාක්‍ෂණික ව්ෂයයක්ලෙස 10 11 ශ්‍රේණිවලට 2006 සිට GIT හදුන්වාදුනි

මෙම ව්ෂයයට සමගාම්ව අදාල පාසල්වල තොරතුරරුතාක්‍ෂණ ශිෂ්‍යසමාජ ස්ථාපනය කර සිසුන් මෙමගින් ලබන දැනුම තවදුරටත් වර්ධනය කිරීමත් වඩාත් ප්‍රායෝගික භාව්තයන් කරා යොමුවීමත් තොරතුරුසමාජයට අවශ්‍ය සමාජ පරිසරය සකස්කරලීමට දායක වීමත්අපේක්‍ෂාකෙරේ

මෙම ව්ෂයය සදහා සතියකට උපෙළ සිය‍ළුම අංශවල සිසුන්ට පාසල්කාලචිජේද 2 ක් වෙන්කෙරෙන අතර ගුරුවරුන්ට අවශ්‍යපරිදි කාලය අමතරව යෙදව්ය හැකිය 10 11 ශ්‍රෙණිවලට සතියකට පාසල්කාලචිජේද 4 ක් වෙන්කෙරේ ඔබ ව්දුහලේ තොරතුරුතාක්‍ෂණ කටයුතු සංවර්ධනය සදහා ස්වකීයවූ තොරතුරුතාක්‍ෂණ ප්‍රතිපත්තියක් යටතේ පාසල් තොරතුරුතාක්‍ෂණ උපසැලැස්මක් නිර්මානය කරගැනීම ඉතාවැදගත්වේ ව්ෂය නිර්දේෂය 60% න්‍යායික හා 40% ප්‍රායෝගික ලෙස දක්වා ඇති බැව්න් දළ වශයෙන් එක් අඩක් කාලව්ඡේද න්‍යායික කොටස්ද අනෙක් කාලව්ඡේදය ප්‍රායෝගික කොටස්ද සදහා වෙන් කර ගත හැක

ICT විෂයය නිර්දේශ මූලික වශයෙන් ඒකක 6 කින් සමන්ව්තය



1. Fundamentals of  ICT  - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලධර්ම
2. Mathematics for ICT  -  ICT සදහා අවශ්‍ය වන ගණිත සංකල්ප
3. Information System - තොරතුරු පද්ධතී
4. Computer Programming - පරිගණක ආශිත වැඩසටහන් සකස් කිරීම
5. Computer Applications - පරිගණක භාව්තයන්
6. ICT & National Development - තොරතුරු හා සන්නිවේදන තක්ෂණය හා ඡාතික සංවර්ධනය



1. Fundamentals of  ICT  - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලධර්ම

මෙම ව්ෂය ඒකකය තොරතුරු තාක්‍ෂණය පිළිඹදව මුලික දැනුමක් ලබාදීම සදහා ඉලක්කකර ගෙන සකස් කර තිඛෙන අතර අද සමාජයේ ජීවත්වන සෑම දෙනෙකුටම පාහේ මෙම අවබෝධය වැදගත් වෙයි මෙම ඒකකයේදී

1 Introduction to IT - තොරතුරු තාක්‍ෂණය පිළිබද හැදින්වීම
2 Introduction to Computers - පරිගණක පිළිබද හැදින්වීම
3 Hardware software - පරිගණක දෘඩාංග හා මෘදුකාංග
4 Introduction to communication & Computer Networks - දත්ත සන්නිෙවිදනය හා පරිගණක ජාල පිළිබද හැදින්වීම

2. Mathematics for ICT  -  ICT සදහා අවශ්‍ය වන ගණිත සංකල්ප

තොරතුරු තාක්‍ෂණය හා අදාල විවිධ විෂයයන්වලදී විශේෂයෙන් ඉංජිනේරු හා පරිගණක විද්‍යා විෂයයන්වලදී ගණිතමූලධර්ම අතිශයින් වැදගත්වේ එබැවින් මෙම ඒකකයේදී ඊට අදාල ගණිත සංකල්ප පිළිඹදව කෙට් ආරමිභයක් දීම අපේක්‍ෂා කෙරේ

1 Number System - සංඛ්‍යාපද්ධති
2 Data Representation  - දත්තතොරතුරු නිරූපනය
3 Boolean Algebra -  බුලියන් ගණිතය

4 Logic gates & circuits -  තර්කන පරිපථ

3. Information System - තොරතුරු පද්ධතී

අප ජීවත්වන තොරතුරු යුගයේ ගෝලීය කරනලද ජාලගත සමාජයක මෙය විවිධ පද්ධතීන්වල සම්මිශ්‍රණයකි මේ තුල ඉතා ක්‍රමවත්ව දියුණුවන උප පද්ධතියක්ලෙස තොරතුරු පද්ධති දක්වන්නට පුළුවන ගිණුම්කරණ අලෙවි ආදීවශයෙන් විවිධ තොරතුරු පද්ධති පිළිඹදව ලබන දැනුම තොරතුරු තාක්‍ෂණය හා බද්ධකරම්න් ඉදිරිපත් කිරීමත් ඔවුන් එතුලින් අනාගත රැකියා ආයතනතුල අවබොධයක් ඇතිකරලීමත් දැනට ඇතිතොරතුරු පද්ධතින් වෙනුවට ක්‍රමවත් පරිගණක තොරතුරු පද්ධති ආදේශනයත් පැහැදිළිකෙරේ

1 Introduction to System  පද්ධති පිළිඹද හැදින්වීම
2 Introduction to Information System  තොරතුරු පද්ධති පිළිඹද හැදින්වීම
3 Type of Information  තොරතුරු පද්ධති වර්ග

4 Information System Developments  තොරතුරු පද්ධති සංවර්ධනය

4. Computer Programming - පරිගණක ආශිත වැඩසටහන් සකස් කිරීම

අද ඉතාවීශාල වශයෙන් පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමට අවශ්‍යවී ඇත අප හසුරුවන වීවීධ තොරතුරු ඇසුරෙන් පරිගණකවැඩසටහන් නිර්මාණය කලයුතුවන අතර ඒ සදහා වැඩසටහන් කරන දැනුමද අවශ්‍යෙවි මෙය මේවනවිට විෂයක්‍ෂෙත්‍රයට එක්වෙමින් පවතී දක්‍ෂවැඩසටහන් කරුවකුවීම සදයා තාර්කික මනසත් ගණිත පසුබිමත් ඉතාවැදගත්වේ

1 Introduction to Programming - පරිගණක වැඩසටහන් සැකසීම පිළිඹද හැදින්වීම
2 .Program Design-Algorithm - වැඩසටහන් සැකසුමි ඇල්ගොරීතම
3 .Program Design- Structures - ප්‍රක්‍රමන සැලසුමි ව්‍යුහය

4 Advanced Features of Programming - වැඞ්දුර පරිගණක වැඩසටහන් සැකසීම

5. Computer Applications - පරිගණක භාව්තයන්

පරිගණකවල භාවිතාවන ජනප්‍රිය මෘදුකාංග භාවිතාකිරීමට ඉගණීම මෙහිදී අපේක්‍ෂාකරනවා

1 Operating System Software - මෙහෙයුම් පද්ධති මෘදුකාංග
2 Presentation Software - ඉදිරිපත් කිරීෙමි මෘදුකාංග
3 Word Processing Software -  වචන සැකසීමේ මෘදුකාංග
4 Spread Sheet Software - විසිරිපත් මෘදුකාංග
5 Data Base Management Soft Ware - දත්ත පදනමිකළමණාකරන පද්ධති
6 Communication Software - සන්නිෙවිදන මෘදුකාංග



6
. ICT & National Development - තොරතුරු හා සන්නිවේදන තක්ෂණය හා ඡාතික සංවර්ධනය

ගෝලීය කරන පරිසරය තුළ බිහිවීඇති තොරතුරු ආර්ථිකය නිසා ජාතික සංවර්ධනය හා තොරතුරු තාක්‍ෂණය පිළිඹදව දැඞ්බැදීමක් පවතී එබැවින් තොරතුරු තාක්‍ෂණය පුද්ගලසංවර්ධනය මෙන්ම ජාතික සංවර්ධනය ඉලක්ක සපුරණ පරිදි නිර්මාණයවී තිබේ

1 It For Personal Development - පෞද්ගලික සංවර්ධනයට තොරතුරුතාක්‍ෂණය භාවිතය
2 Acquiring IT Resources - තොරතුරු සමිපත් ලබාගැනීම
3 It For National Development - ජාතික සංවර්ධනයට තොරතුරුතාක්‍ෂණය භාවිතය
4 It & Society - තොරතුරු සමාජය

ICT INFORMATION COMMUNICATION TECHNOLOGY

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය

1 Fundamentals of ICT තොරතුරු හා සන්නිෙවිදන තාක්ෂණයේ මූලධර්ම

2 Introduction to ICT තොරතුරු හා සන්නිෙවිදන තාක්ෂණය හැදින්වීම

3 What is ICT අයි සී ටි යනු කුමක්ද ?

4.තොරතුරු එකතු කිරීම ගබඩා කිරීම සැකසීම හා ඛෙදාහැරීම සදහා භාව්තා කරනු ලබන තාක්ෂණය ICT ලෙස ව්ස්තර කරනු ලැබේ.

5 නව තාක්ෂණය වන පරිගණක හා ඉන්ටර්නෙට් මෙන්ම සම්ප්‍රදායික තාක්ෂණය වන ගුවන්ව්දූලිය හා රූපවාහිණිය යන දේවලින් ICT සමන්ව්ත වේ

6 ICT  තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය
  • Computing Technology පරිගණක තාක්‍ෂණය
  • Communication Technology සන්නිවෙිදන තාක්‍ෂණය
  • Information Technology තොරතුරු කළමණාකරන තාක්‍ෂණය

වැනි ව්ව්ධ වු තාක්‍ෂණයන්ගේ එකමුතුවක් / සම්මිශ්‍රණයක් ලෙස පැහැදිලි කරනු ලැබිය හැක වැඩ්දියුණු කරන ලද තොරතුරු සකස් කිරීම් හා සන්නිවේදනය තුලින් කාර්යාල පරිසරය තුළ කාර්යක්‍ෂමතාව ඉහල තලයකට ගෙන



සාම්ප්‍රදායික භාව්තය  ICT නිසා සව්බල ගැන්වු භාව්තය
තැපෑල Mail  e තැපෑල e-mail
මුදල, money  e- මුදල්, e- money
වාණිඡ්‍යය commerce  e- වාණිඡ්‍යය e- commerce
සෞඛ්‍යය health  e- සෞඛ්‍යය e- health
ඉගැනුම learning  e- ඉගැනුම e- learning
රාඡ්‍ය පාලනය governance      e- රාඡ්‍ය පාලනය e- governance


හැකි ඵලදායිතා උපකරණයක් ලෙස ICT ව්ස්තර කරනු ලැඛීය හැක සංවර්ධන කි්‍රයාවලිය සව්බල ගැන්ව්ම සදහා යොදා ගත හැකි උපකරණයක් ලෙස ICT සලකා බලනු ලැබ්ය හැක මෙලෙස සාම්ප්‍රදායික සමාඡ භාව්තයේ බොහෝමයක් අද ICT මගින් සව්බලකරණයට ලක්වී ඇත එලෙසම ICT වලින් තොරව සිහින මැවීමට හෝ කි්‍රයාත්මක කිරීමට නොහැකි වූ සම්පූර්ණයෙන්ම නව භාව්තයෙන්ද අද දක්නට පුලුවන

උදා ඃ- Unblinking System with ATM’s  යන්ත්‍ර සමග ඇති ඒකීය බැංකු පද්දති

මෙම නව වෙනස් ව්ම සමග E- සංවර්ධනය නම් වූ සංවර්ධනයේ නව පෙලගැස්මක් අද බිහිවී ඇත



ICT/GIT/ITවල ප්‍රතිලාභ


GIT/ICT හෝ IT වලට ව්ව්ධ ප්‍රයොඡන අපට ගෙන එන්නට පුළුවන මෙම වාසිවලින් සමහරක් පභත පරිදි දැක්ව්ය භැකිය


  • High speed information processing - තොරතුරු වැඩ්වෙගයෙන් සැකසිම
  • High level of information accuracy - ඉභල මටිටමක වු තොරතුරු නිිවරද්‍යතාව
  • Less space is required for information -  තොරතුරු ගභඩා කිරිමට අඩු ඉඩකඩක් අවශ්‍ය වීම
  • Less space is required for information processing - තොරතුරු පවත්වා ගැනිමට අඩු මානව සම්පත් අවශ්‍ය වීම
  • High volume of information processing - ඵකවීට ඉභල තොරතුරු පරිමාවක් සැකසිමට භැකිවීම



චිචිධ පද්ධති අතර වඩාත් හොද සන්නිෙචිදනයක් ලබා දිමට හැකි චිම ඉහත සදහන් කළ හේතු වල ප්‍රථිපලයක් ලෙස ICT භාචිතය යමි ආයතනයකට චිචිධාකාර ලෙස ප්‍රතිලාභ ගෙන දෙන්න පුලුවන්


  • ICT productivity ඵලදායිතාව වැඩි කරන්න පුළුවන්
  • ICT improve operations මෙහෙයුම් දියුණු කරන්න
  • ICT reduce පිරිවැය අවම කරන්න
  • ICT resources more efficiently සම්පත් වඩාත් කාර්යක්ශමව භාවිත කරන්න
  • ICT improve relationships සම්බන්ධතා වැඩිදියුණු කරන්න
  • ICT better planning & decision marking වඩාත් හොද සැලසුම්හා තීරණ ගැණීමට
  • ඕනෑම ආයතනක ඇති ක්‍රියාකාරකම් සෑමපැතිවල්න්ම වැඩ්දියුණුකිරීම සදහා තොරතුරු තාක්‍ෂණය අද භාවිතා කලහැකිය
  • ගෝලීය අලෙව්කරණය තුල වඩාත්තරල කාරීවීම සදහා තොරතුරු තාක්‍ෂණය අද භාවිතා කලහැකිය



Challenges to ICT - ICT  වලට ඇති අභියෝග


  • Obsolescence due to technological advances  සිසු තාක්‍ෂණය වර්ධනය නිසා සිදුවන යල්පැනීම්
  • Difficulty to the competitive advantage තරගකාරිවාසිය පවත්වා ගැණිමට අපහසුවීම
  • High labor turnover ඉහළ මටිටමක සේවක වෙනස්වීම්
  • Higher training & re training cost අධ්ක පුහුණු හා නැවත පුහුණු කිරීමේ පිරිවැය
  • Dehumanization/ depersonalize පෞද්ගලික හා මානව සම්භන්දතා බ්දවැටීම
  • Health hazards සෞඛයය අනතුරු
  • High initial investment ඉහල මටීටමක වුආරම්භක ආයෝජන





Importance of ICT - ICT වල වැදගත්කම

අද අප ජීවත් වන සමාජයක යුගයක මෙම නව සමාජය කලින් තිඛූ සමාජ පරිසර වන කෘෂිකර්ම හා කාර්ම්ක පරිසර වලට වඩාවෙනස් වෙනවා කෘෂිකාර්ම්ක යුගයකදී එම සමාජයට සහාය දැක්වීම සදහා වීවිධ ව්‍යුහයන් අපසතුව තිබුනා කර්ම්ක විප්ලවය සිදුවූවිට නව සමාජයක් මෙම කාර්ම්ක සමාජයට එක්විය ස්ව්‍යංක්‍රිය යන්ත්‍ර බ්හිවීමට පාදකවූ වාණිජ එන්ජිම හා රෝධකය එක්වීම තුල මෙම කාර්ම්ක විප්ලවය සාර්ථක එකක්විය නවසමාජයේ අවශ්‍යතාවයන්ට මුහුනදීමට පහතදැක්වෙන අංශවල ව්‍යුහගත වෙනස්කිරීම් මෙම නව කාර්ම්ක සමාජයට අවශ්‍යවී ඇත පරිගණක තාක්‍ෂණය හා සන්නිවේදන තාක්‍ෂණය ඒකාබද්ද වීම නිසා තොරතුරු විප්ලවය නම්වූ නවතාක්‍ෂණික විප්ලවයක් සිදුවුනා මෙම තොරතුරු විප්ලවය තොරතුරු සමාජය හෝ දැනුම පදනම්වූ සමාජය නම්වූ නව සමාජයක් නිර්මාණය නරඇත මෙම තොරතුරු සමාජය මූලික වශයෙන් අංශ තුනකින් සමන්විතය අද අපට අවශ්‍යවී තිඛෙනවා මෙම අළුත් තෙරතුරු සමාජයට සහායවීම සදහා නව ව්‍යුහයක් ගොඩනැගීම තොරතුරු හා දැනුම පදනම්වූ නව සමාජයක අභියෝග ක‍ර ගැනීමට හැකිවන පරිදි ICT වලින් සවිබල කරණය කරනලද නව සමාජ සංවර්ධනය ලෙස e-සංවර්ධනය හදූනාගතහැක